හිටපු වෙළඳ හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය ගරු

ආර්. ජී. සේනානායක

මැතිතුමාගේ නිල වෙබ් අඩවිය
Home
මුල් පිටුව
Biography
ජීව දත්ත
Political Life
දේශපාලන දිවිය
Family
පවුලේ තොරතුරු
Lanka-China Rubber Rice Act
රබර් සහල් ගිවිසුම 
Cartoons
කාටූන්
Memorias
අතීත මතකය
     

 ජීව දත්තොරතුරු

01 නම : රිචඩ් ගොඨාභය සේනානායක
02 උපන් දිනය : 1911 නොවැම්බර් 11
03 සමුගත් දිනය : 1970 දෙසැම්බර් 22
04 ජාතිය : සිංහල
05 ආගම : බෞද්ධ
06 දේශපාලන පක්ෂය : සිංහල මහජන පක්ෂය (1968 දී පිහිටවිය)
07 පියාගේ නම : එෆ්. ආර්. සේනානායක
08 මවගේ නම : ඇලන් සේනානායක
09 පවුලේ සාමාජිකයන් : ඒරීන් සේනානායක මැතිණිය (බිරිඳ)
    -      ජයන්ත සේනානායක මහතා (පුතා)
    -      සුරනි සේනානායක මහත්මිය (ලේලිය)
    -          චතුක ගයාන් සේනානායක මහතා (මුනුපුරා) 
10 ද්වීතික අධ්‍යාපනය : කොළඔ රාජකීය විද්‍යාලය
11 උසස් අධ්‍යාපනය : කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය
12 ප්‍රථම ජන්ද ජයග්‍රණය   නාරම්මල අතුරුමැතිවරණය, 1944 දෙසැම්බර්  (ඡන්ද 13,661)